in ,

SAARC සිනෙමා සම්මාන හතරක් ලංකාවට

(Saarc cinema festival awards 2018)

SAARC culture center විසින් අඛණ්ඩව 8 වන වරටත් පවත්වනු ලැබු SAARC සම්මාන උළෙලහි ලාංකීය සිනමා කෘති කිහිපයකට සම්මාන දිනාගැනීමට හැකි විය. දින හයක් තිස්සේ චිත්‍රපටි උළෙල පැවතුණ අතර අවසානයේ දී සම්මාන පිරිනැමීම කොළඹ චිත්‍රපටි සංස්ථාවේ උත්කර්ෂවත් ලෙස සංවිධානය කර තිබුණ අතරම එ් වෙනුවෙන් ලාංකීය සිනමාවට විශාල සේවයක් කළ නළු නිළියන්ගේ සහභාගිත්වයෙන් සිදු විය.

ජූරියේ විශේෂ ඇගයීම් සම්මානයක් පිරිනැමුනේ “බහුචිතවාදියා” චිත්‍රපටයට හිමි විය. හොඳම ශබ්ද පරිපාලනය සඳහා වන සම්මානය බහුචිතවාදියා චිත්‍රපටියේ ශබ්ද පරිපාලකවරයා වූ සසික රුවන් විසින් දිනා ගන්නා ලදි. හොදම රංගන ශිල්පියාට හිමි සම්මානය දිනගනු ලැබුවේ මහේන්ද්‍ර පෙරේරා විසිනි, එය 28 චිත්‍රපටියේ ඔහු ඉදිරිපත් කළ විශ්ෂඨ රංගනය වෙනුවෙනුයි. වසරේ හොදම සිනමා අධ්‍යක්ෂකවරයාට හිමි සම්මානය 28 චිත්‍රපටියේ අධ්‍යක්ෂකවරයා වන ප්‍රසන්න ජයකොඩිට හිමි විය.

What do you think?

0 points
Upvote Downvote

Total votes: 0

Upvotes: 0

Upvotes percentage: 0.000000%

Downvotes: 0

Downvotes percentage: 0.000000%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Vijay Award list 2018

Vijay Awards 2018 නයන්තාරා හා සේදුපතිට ප්‍රධාන සම්මාන හිමි විය.

Saarc cinema festival Photo Collection 2018

Saarc cinema festival Photo Collection 2018