in ,

ශ්‍රියන්ත මෙන්ඩිස් පැවිදි ජීවිතයට….

ශ්‍රියන්ත මෙන්ඩිස් යනු කලාවට අත්විතීය මෙහෙවරක් කළ පුද්ගලයෙකි, ළගක දී තිරගත වීමට නියමිත ඝරසර චිත්‍රපටියෙත් සුවිශේෂි චරිතයක් නිරූපණය කර තිබෙනවා. මේ වන විට ඔහු ගැන අලුත් පුවතක් වාර්ථා වෙනවා. එ් ඔහු හිටිහැටියේ පැවිදි ජීවිතය තෝරා ගැනීමයි.

නමුත් මෙසේ ඔහු පැවිදි ජීවිතයට එළැඹි තිබෙන්නේ ජීවිත කලකිරිලා නම් නෙවෙයි. එ් නවතම චරිතයකට පණ පොවන්නයි.

What do you think?

0 points
Upvote Downvote

Total votes: 0

Upvotes: 0

Upvotes percentage: 0.000000%

Downvotes: 0

Downvotes percentage: 0.000000%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Geetha kapoor past away

රංගන ශිල්පිනි ගීතා අභාවප්‍රාප්ත වෙයි…

Sandakozhi 2 Official Trailer

Sandakozhi 2 Official Trailer | Vishal, Keerthi Suresh, Varalaxmi | Yuvanshankar Raja | Lingusamy