in ,

Sesky

Kalavaadiya Pozhuthugal Sinhala Subtitle – කලවාඩිය පොළුදුගල් සිංහල උපසිරැසි (2017) [අාදරය හා පරිත්‍යාගය]

(Kalavaadiya Pozhuthugal Sinhala Subtitle)

පෝර්චෙලියන් කියන්නේ උගත් දුප්පත් තරුණයෙක්. ඔහු ඉගෙනුගන්න විදුහලේ පොහොසත් තරුණියක් වන ජයන්ති සමග ඔහුට ආදරයක් ඇති වෙනවා. අවුරුදු 2ක් විතර මේ දෙන්නා ආදරය කරගෙන යන අතරතුර, දිනක් යම් හේතුවක් නිසා ජයන්තිට මෙයාගේ ආදරය ගැන ඇගේ තාත්තාට කියන්න සිදුවෙනවා. මේ ආදර සම්බන්ධයට වැඩි කැමැත්තක් නොදැක්වූ ජයන්තිගේ තාත්තා උපක්‍රමශීලීව පෝර්චෙලියන්ව පොලිසියට අල්ලා දෙනවා. හිරෙන් නිදහස් වුණ පෝර්චෙලියන් කෙලින්ම පැමිණියේ ජයන්තිව බලන්න. එවිට ජයන්තිට මොනවද වෙලා තිබුණේ හා අවසානයේ පෝර්චෙලියන් හා ජයන්ති මුහුණ දෙන කටුක දේවල් ගැනයි මේ චිත්‍රපටයේ තියෙන්නේ. ඉතින් ඒක නරඹලාම දැනගන්නකෝ..

2017 වර්ෂයේ දී Drama Romance වර්ගීකරණය යටතේ තිරගත වූ කලවාඩිය පොළුදුගල් (Kalavaadiya Pozhuthugal) චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන ලද්දේ Thangar Bachan විසිනි. මෙහි ප්‍රධාන චරිතවලට පණ පොවන ලද්දේ Prabhu Deva, Prakash Raj හා Bhumika Chawla යන අයයි. මෙහි සංගීත අධ්‍යක්ෂකවරයා වූයේ Bharathwaj හා මෙහි කැමරාකරණය Thangar Bachan හට හිමි වී තිබුණි.

විනාඩි 154ක ධාවන කාලයකින් යුක්ත මෙම චිත්‍රපටියට IMDb විසින් ලකුණු 6.2/10ක් ලබා දී තිබුණ අතරම Google භාවිතා කරන අයගෙන් 86%ක් Like කර තිබුණි.

Kalavaadiya Pozhuthugal පූර්ව ප්‍රචාරක පටය පහතින් නරඹන්න.

Srt.lk වෙබ් අඩවිය වෙනුවෙන් ලක්ෂාන් විසින් නිකුත් කළ උපසිරැසියකි..

අපගේ වෙබ් අඩවිය හරහා චිත්‍රපටි ඩවුන්ලෝඩ් කරගැනීමට අවශ්‍ය ලින්ක් නොදෙන අතරම ඒ වෙනුවෙන් අප ලබා දෙන ටොරන්ට් නාමය ගූගල් සර්ච් කිරීම මගින් ලබා ගන්න..

ඔබටත් සිංහල උපසිරැසි කිරීමේ හැකියාවක් තිබේ නම් අපගේ වෙබ් අඩවිය හරහා සම්බන්ධ වී srt.lk සාමාජිකයෙකු ලෙසින් කටයුතු කළ හැක. ඒ වෙනුවෙන් ඔබ කළ යුත්තේ අපගේ ෆේස්බුක් ගිණුමට මෙසේජ් එකක් දැමීම පමණයි.

What do you think?

0 points
Upvote Downvote

Total votes: 0

Upvotes: 0

Upvotes percentage: 0.000000%

Downvotes: 0

Downvotes percentage: 0.000000%

3 Comments

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Sketch Sinhala Subtitle

Sketch Sinhala Subtitle – ස්කෙට්ච් සිංහල උපසිරැසි (2017) [ළමා ශ්‍රමිකයන්ට පක්ෂපාතිව]

Thaanaa Serndha Koottam Sinhala Subtitle

Thaanaa Serndha Koottam Sinhala Subtitle – තානා සේර්න්ද කූට්ටම් සිංහල උපසිරැසි (2017) [තනිවම එකතු වූ කණ්ඩායමක්]