in ,

Kootathil Oruthan Sinhala Subtitle – කූට්ටතිල් ඔරුතන් සිංහල උපසිරැසි

(Kootathil Oruthan Sinhala Subtitle)

T. J. Gnanavel අධ්‍යක්ෂණයෙන් Ashok Selvan හා Priya Anand රංගන කූට්ටතිල් ඔරුතන් Eng : Kootathil Oruthan චිත්‍රපටිය ජූලි 28 වන තිරගත වූ මෙම චිත්‍රපටිය IMDb දර්ශකයෙන් ලකුණු 8.3ක් හිමි කරගෙන තිබෙන අතර  Behindwoods දර්ශකයෙන් ලකුණු 2.8/5 ලබා තිබෙනවා.. 

මෙහි කතාව ගැන අවදානය යොමු කිරීමේ දී, පංතියේ මැද පෙළ සිසුවෙක් ඉදිරිපෙළ සිසුවියකට පෙම් කරන අතරම එහි ප්‍රේමයෙන් ඔහු ජය ගත්තා ද නැද්ද යන්නයි මෙහි කතාව වන්නේ..

සාමාන්‍යයෙන් පංතියේ ඉදිරිපෙළ සිසුන් හා පසුපෙළ සිසුන් පිළිබඳව චිත්‍රපටි නිර්මාණය වූවත් මැද පෙළ සිසුවෙකුගේ ජීවිතය අලළා චිත්‍රපටි නිර්මාණය වූයේ අතළොස්සකි, ඒ අතර Kootathil Oruthan චිත්‍රපටිය සුවිශේෂි ස්ථානයක් හිමි කරගෙන තිබෙන බව ඉහත දර්ශක අසුරින් පැහැදිලි කරගත හැක.
Kootathil Oruthan පූර්ව ප්‍රචාරක පටය පහතින් නරඹන්න.

Srt.lk වෙබ් අඩවිය වෙනුවෙන් යුගන් විසින් නිකුත් කළ උපසිරැසියකි..

අපගේ වෙබ් අඩවිය හරහා චිත්‍රපටි ඩවුන්ලෝඩ් කරගැනීමට අවශ්‍ය ලින්ක් නොදෙන අතරම ඒ වෙනුවෙන් අප ලබා දෙන ටොරන්ට් නාමය ගූගල් සර්ච් කිරීම මගින් ලබා ගන්න..

ඔබටත් සිංහල උපසිරැසි කිරීමේ හැකියාවක් තිබේ නම් අපගේ වෙබ් අඩවිය හරහා සම්බන්ධ වී srt.lk සාමාජිකයෙකු ලෙසින් කටයුතු කළ හැක. ඒ වෙනුවෙන් ඔබ කළ යුත්තේ අපගේ ෆේස්බුක් ගිණුමට මෙසේජ් එකක් දැමීම පමණයි.

What do you think?

0 points
Upvote Downvote

Total votes: 0

Upvotes: 0

Upvotes percentage: 0.000000%

Downvotes: 0

Downvotes percentage: 0.000000%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Thiruttuppayale 2 Sinhala Subtitle

Thiruttuppayale 2 Sinhala Subtitle – තිරුට්ටුපයලේ 2 සිංහල උපසිරැසි (2017) [සමාජජාලා භාවිතයෙදී පරිස්සම් වෙන්න]

28 Sinhala movie

විසිඅට ප්‍රධාන සම්මාන හතරක් දිනාගනියි