in ,

Sketch Sinhala Subtitle – ස්කෙට්ච් සිංහල උපසිරැසි (2017) [ළමා ශ්‍රමිකයන්ට පක්ෂපාතිව]

(Sketch Sinhala Subtitle)

ස්කෙච් සැලසුමක් කළොත් එහි කිසි වෙනසක් වෙන්නේ නෑ කියමින් ලීසං නොගෙව් වාහන උස්සන එක රස්සාවක් කරගත් ස්කෙච් හා ඔහුගේ යාළුවන් හතර දෙනෙක් හා බැදුණ කතාවයි මේ ස්කෙච්,

ස්කෙච් සේවය කළ සේට්ගේ පියාගෙන් රයපුරම් කුමාර් කියන කෙනා කාර් එකක් අරන් තියෙනවා.. ඉතිං ඔහුගේ තාත්තා එහි වාරිකය ගන්න ගිය වෙලාවේ කුමාර් අවමන් කරලා යවලා තියෙනවා.. ඉතිං මේ අවමානය දරාගන්න බැරිව සේට්ගේ  තාත්තා සියදිවි නසාගන්නවා ඉතිං මේ අවමානයෙන් මිදිමට මාන බලමින් සිටි  සේට් කරන්නේ බොන ගමන් සිටින විට කුමාර්ගේ කාර් එක ගැන පවසනවා, ඉතිං ස්කෙච්චුත් මේ කාරය උස්සන්න සැලසුම් කරනවා. මේ සැලසුමෙන් ස්කෙච් හා ඔහුගේ යාළුවන් ජය ගන්නවා. ඉන් පසුව ස්කෙච්ගේ යාළුවන් එකිනෙකා ඝාතනය වෙනවා. ඉතිං  මේ චිත්‍රපටිය රසවිදින්න ඔබටත් අාරාධනා කරනවා..

2017 වර්ෂයේ දී Action Thriller වර්ගීකරණය යටතේ තිරගත වූ ස්කෙට්ච් (Sketch) චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන ලද්දේ Vijay Chandar විසිනි. මෙහි ප්‍රධාන චරිතවලට පණ පොවන ලද්දේ Vikram හා Tamannaah Bhatia යන අයයි. මෙහි සංගීත අධ්‍යක්ෂකවරයා වූයේ S. Thaman හා මෙහි කැමරාකරණය M. Sukumar හට හිමි වී තිබුණි.

විනාඩි 155ක ධාවන කාලයකින් යුක්ත මෙම චිත්‍රපටියට IMDb විසින් ලකුණු 6/10ක් ලබා දී තිබුණ අතරම Google භාවිතා කරන අයගෙන් 85%ක් Like කර තිබුණි.

Sketch පූර්ව ප්‍රචාරක පටය පහතින් නරඹන්න.

Srt.lk වෙබ් අඩවිය වෙනුවෙන් ලක්ෂාන් විසින් නිකුත් කළ උපසිරැසියකි..

අපගේ වෙබ් අඩවිය හරහා චිත්‍රපටි ඩවුන්ලෝඩ් කරගැනීමට අවශ්‍ය ලින්ක් නොදෙන අතරම ඒ වෙනුවෙන් අප ලබා දෙන ටොරන්ට් නාමය ගූගල් සර්ච් කිරීම මගින් ලබා ගන්න..

ඔබටත් සිංහල උපසිරැසි කිරීමේ හැකියාවක් තිබේ නම් අපගේ වෙබ් අඩවිය හරහා සම්බන්ධ වී srt.lk සාමාජිකයෙකු ලෙසින් කටයුතු කළ හැක. ඒ වෙනුවෙන් ඔබ කළ යුත්තේ අපගේ ෆේස්බුක් ගිණුමට මෙසේජ් එකක් දැමීම පමණයි.

Sketch (2018)[Proper 720p HDRip – x264 – AC3 5.1 – 1.4GB – Soft ESubs – Tamil]

What do you think?

0 points
Upvote Downvote

Total votes: 0

Upvotes: 0

Upvotes percentage: 0.000000%

Downvotes: 0

Downvotes percentage: 0.000000%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ශ්‍රීදේවිගේ අවසන් ගමන අද

Kalavaadiya Pozhuthugal Sinhala Subtitle

Kalavaadiya Pozhuthugal Sinhala Subtitle – කලවාඩිය පොළුදුගල් සිංහල උපසිරැසි (2017) [අාදරය හා පරිත්‍යාගය]