in ,

Thiruttuppayale 2 Sinhala Subtitle – තිරුට්ටුපයලේ 2 සිංහල උපසිරැසි (2017) [සමාජජාලා භාවිතයෙදී පරිස්සම් වෙන්න]

(Thiruttuppayale 2 Sinhala Subtitle)

සෙල්වම් කියන්නේ අවංක පොලිස් නිලධාරියෙක්. මොහුගේ අවංකභාවය නිසා මොහුට ඉහළින් සිටින උසස් නිලධාරියෙක් මොහුට රහස් වැඩක් භාරදෙනවා. ඒ තමයි ගොඩක් උසස්, වැදගත් පුද්ගලයින්ගේ දුරකථනවලට හොරෙන් සවන් දීම. ඉතින් මේ මගින් කපටි අදහසක් එන සෙල්වම් මේ මාර්ගයෙන් සල්ලි ටිකක් හම්බකරගන්න උත්සහා කරනවා. සෙල්වම්ගේ බිරිද තමයි අගල්මා. ඇය ගෘහණියක්. මොහුන් අවුරුදු 4ක් ආදරය කරලයි විවාහ වෙන්නේ. ඉතින් අගල්මා කියන්නේ “මුහුණු පොත” එනම් “Facebook” එකට ඇබ්බැහි වුණ කෙනෙක්. ඉතින් මේ ෆේස්බුක් එක මාර්ගයෙන් මැයට අමුතු යාළුවෙක් මුනගැහෙනවා. ඒ ෆේස්බුක් යාළුවා නිසාම හොදට යන මේ කතාව කනපිට හැරෙනවා. ඉතින් මේ යාළුවා නිසා අවසානයේ මොනවද වුණේ කියලා දැනගන්න නම් චිත්‍රපටය නරඹලාම ඉන්නකෝ..

2017 වර්ෂයේ දී Thriller Action වර්ගීකරණය යටතේ තිරගත වූ තිරුට්ටුපයලේ 2 (Thiruttuppayale 2) චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන ලද්දේ Susi Ganeshan විසිනි. මෙහි ප්‍රධාන චරිතවලට පණ පොවන ලද්දේ Bobby Simha, Prasanna හා Amala Paul යන අයයි. මෙහි සංගීත අධ්‍යක්ෂකවරයා වූයේ Vidyasagar හා මෙහි කැමරාකරණය P. Chelladurai හට හිමි වී තිබුණි.

විනාඩි 147ක ධාවන කාලයකින් යුක්ත මෙම චිත්‍රපටියට IMDb විසින් ලකුණු 6.8/10ක් ලබා දී තිබුණ අතරම Google භාවිතා කරන අයගෙන් 82%ක් Like කර තිබුණි.

Thiruttuppayale 2 පූර්ව ප්‍රචාරක පටය පහතින් නරඹන්න.

Srt.lk වෙබ් අඩවිය වෙනුවෙන් යුගන් විසින් නිකුත් කළ උපසිරැසියකි..

අපගේ වෙබ් අඩවිය හරහා චිත්‍රපටි ඩවුන්ලෝඩ් කරගැනීමට අවශ්‍ය ලින්ක් නොදෙන අතරම ඒ වෙනුවෙන් අප ලබා දෙන ටොරන්ට් නාමය ගූගල් සර්ච් කිරීම මගින් ලබා ගන්න..

Thiruttu Payale 2 (2017)[720p HDRip – x264 – AC3 5.1 – 2GB – ESubs – Tamil]

ඔබටත් සිංහල උපසිරැසි කිරීමේ හැකියාවක් තිබේ නම් අපගේ වෙබ් අඩවිය හරහා සම්බන්ධ වී srt.lk සාමාජිකයෙකු ලෙසින් කටයුතු කළ හැක. ඒ වෙනුවෙන් ඔබ කළ යුත්තේ අපගේ ෆේස්බුක් ගිණුමට මෙසේජ් එකක් දැමීම පමණයි.

What do you think?

0 points
Upvote Downvote

Total votes: 0

Upvotes: 0

Upvotes percentage: 0.000000%

Downvotes: 0

Downvotes percentage: 0.000000%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Thaanaa Serndha Koottam Sinhala Subtitle

Thaanaa Serndha Koottam Sinhala Subtitle – තානා සේර්න්ද කූට්ටම් සිංහල උපසිරැසි (2017) [තනිවම එකතු වූ කණ්ඩායමක්]

Kootathil Oruthan Sinhala Subtitle – කූට්ටතිල් ඔරුතන් සිංහල උපසිරැසි